මෙරට සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයකු ක්‍රියාශීලී නොවන බවට හඳුනාගෙන තිබෙනවා.

බෝ නොවන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරින් බාලසිංහම් මහත්මිය ප්‍රකාශ කළේ ලැප්ටොප් පරිගණක භාවිතය, රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහිවීම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මේ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වැළඳීමේ අවදානම ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

https://www.vnews.lk/storage/2023/03/SHERIN-BALASINHAM-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content