Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පස්වරු 03.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .

ඒ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි .

මේ අතර අවසන් වටයේ දෙවැනි තරගය අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි .

එම තරගය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.පැවැත්වෙනවා .

එම තරගය ක්‍රීඩා කෙරෙන්නේ ද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ යි .

WhatsApp Group

Skip to content