Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සහ අණ පනත් වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආහාර සුරක්ෂිතාව සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් පවරා ගනිමින් තරුණ ප්‍රජාව වෙත පවරා දීමට කටයුතු කෙරෙන බවද අමාත්‍යවරයා පවසනවා.

https://www.vnews.lk/storage/2022/12/AMARAWEERA-1.mp3?_=1

WhatsApp Group

Skip to content