Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වාහන ආනයනය කිරීම සදහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි සභාපති ශාන්ත ගමගේ මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකළ බවයි.

කෙසේවෙතත් ඊට සාධනීය පිළිතුරක් මහ බැංකු අධිපතිවරයාගෙන් හිමිනොවු බවයි ශන්ත ගමගේ මහතා සදහන් කළේ.

රථවාහන අලෙවියට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම කෙරෙහි ඉදිරියේදී අවධානය යොමු කරන බවයි මහ බැංකු අධිපති නන්දලාන් වීරසිංහ මහතා වාහන ආනයනකරුවන්ට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content