සෞදි අරාබිය විසින් මෙරටට රට ඉදි ටොන් 50ක් පරිත්‍යාග කර තිබෙනවා.

සෞදි රාජ්‍යයේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසිනුයි මෙම රටඉදි තොගය පරිත්‍යාග කර ඇත්තේ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ තානාපති කාලිඩ් භමොෟද් අල්කටානි විසින් බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත මෙම රටඉදි තොගය භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content