විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සදහන් කර ඇත්තේ.

ඒ අනුව ලබන සතිය තුළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content