විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා .

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත්යාපා මහතා සඳහන් කළේ, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 1,150කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි .

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගාමිණී සෙනරත්යාපා මහතා එම අදහස් පළ කළේ.

WhatsApp Group

Skip to content