සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සදහා වන තරගය මේ වන විට නවසීලන්තයේ වෙලින්ග්ටන් හීදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ ආරාධනයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 25 ක් අවසානයේ  එක් කඩුල්ලක් දැවී ලකුණු 87 ක් ලබා සිටියා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක නිශාන් මදුෂ්ක ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content