Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මොසැම්බික් හී මලාවි රාජ්‍යයට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් සදහා කඩිනමින් අධාර උපකාර සිදු කරන ලෙස මලාවි රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තරයෙන් ආයාචනයක් සිදු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

දින 15ක කාලයක් ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍ය දැඩි ලෙස පීඩා විදින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content