Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එම ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනාට පසුගිය ජුලි 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඔවුන් හෙට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.ි

WhatsApp Group

Skip to content