Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථමවරට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

2022 වසරේදී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම ප්‍රගතිය ළඟා කර ගැනීමට පිටුවහල් වුණ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා පැවසුවේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී ඔහු ඒ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/01/CHIRMAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content