ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6.00 සිට හෙට දින පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා .

එම මණ්ඩලය නිවේදනය කළේ, ඒ අනුව උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි .

උස්වැටකෙයියාව පාලම හරහා හදිසි සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියාසිටියා .

WhatsApp Group

Skip to content