Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සතොස භාණ්ඩ 6ක මිල අද  සිට පහළ දමා තබෙනවා.

ඒ අනුව සතොස කිරිපිටි 400g රු:50 කින් අඩු වී ඇති අතර එහි නව මිළ වන්නේ රු:1030 ක්.

වියලි මිරිස් රුපියල් 45න් අඩු වී ඇති අතර එහි මිළ රු:1350ක් වනවා.

එමෙන් ම රතු පරිප්පු,සෝයාමීට්,ලොකු ළුැණු සහ සුදු සීනි යන ද්‍රවයන්ගේද මිල ගණන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව ඒවායෙහි නව මිළ ගණන් පරිප්පු රුපියල් 325, සෝයාමීට් රුපියල් 660, ලොකු ළුැණු රුපියල්129 සහ සුදු සීනි රුපියල් 239ක් ලෙසිනුයි දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content