ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී විශේෂ සාකච්චාවක් පවත්වනු ලැබුවා .

ඒ ඔවුන් සමග සන්ධාන ගතව සිටින අනෙක් පක්ෂ වල නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් .

මෙම සාකච්චාව බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා .

මේ එම අවස්තාව සදහා එක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් .

https://www.vnews.lk/storage/2022/12/DINESH-GUNAWARDHANA-EDIT-.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක වුනා .

එහිදී ඔහු සදහන් කලේ කුඩා පරිමාන ව්‍යාපාරිකයන්ට පවතින බදු ප්‍රතිපත්ති ආදිය හේතුවෙන් ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇති බවයි .

https://www.vnews.lk/storage/2022/12/NAMAL-RAJAPASHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content