සුභ සාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතිය ඇතුලත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සමාජ සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවයි.

නාමලේඛන ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙන බව ද එම මණ්ඩලය පැවසුවා.

WhatsApp Group

Skip to content