සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

එම සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක විමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩබලන නව සභාපතිවරයෙකු පත් කිරීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ.

ඔවුන් සිය රාජකාරීවලින් ඉවත්ව මෙම විරෝධතාව පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2022/12/JANATHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content