ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.

රජය විසින් දේශීය ණය පැහැර හැරීම මීට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

මහනුවර පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා මේ බව අවධාරණය කළා.

WhatsApp Group

Skip to content