Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හැකිනම් බිංගිරිය ආසනයේ විශාල ජනතා සහභාගිත්වයක් සහිතව බල මණ්ඩල රැස්වීමක් පවත්වා පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරනවා .

ඔහු මේ බව සදහන් කළේ ඊයේ සමගි ජන බලවේගය පක්ෂයේ බිංගිරිය ආසන සමුළුවට එක් වෙමින් .

එහිදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ එලෙස විශාල ජන හමුවක් පැවැත්වුවහොත් තමන් ජාතික ජන බලවේගය සමග එක්වන බවයි .

https://www.vnews.lk/storage/2022/12/NALIN-BANDARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content