Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගිණිකොනදිග අප්‍රීකාවට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයටපත් පුද්ගලයන් සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පුද්ගල මල සිරුරු 522ක් හමු වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වෙන්නේ.

සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මලාවි රාජ්‍යයේ පුද්ගලයන් 438 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම රාජ්‍යයට මේ වන විට දින 14ක කාලයක් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content