Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට ව්‍යවස්ථාවේ කොටසක් බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා.

මෙම ව්‍යවස්ථාව හේතුවෙන් රට දෙකඩ වේයැයි මහා සංඝරත්නය අතර බියක් හටගෙන ඇති බව ඒ මහතා සඳහන් කලේ

මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ අනුව ඒ සම්බන්ධයෙන් පාලරිමේන්තුවේ පක්ෂ නායකයන් රැස්වේ සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/02/KARU-JAYASOORIYA.mp3?_=1

මේ අතර නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය යුතු නමුත් මෙම අවස්ථාව අභියෝගාත්මක බවයි ඒ මහතා කියා සිටියේ,

කෙසේ වෙතත් පාලරීමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් බහුතර ජනතවගේ අපේක්ෂාව වී ඇති බවද හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content