රට ගොඩ ගැනීමටනම් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාවේ වත්මන් ප්‍රතිරූපය වෙනස් කල යුතු බව ජාතික ජන බල වේගය පවසනවා.

එහි නායක අනුරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කලේ ප්‍රගතිශීලී වෘත්තීය දේශකවරුන්ගේ හමුව අමතමන්.

https://www.vnews.lk/storage/2023/02/ANURA-KUMARA.mp3?_=1

රට විනාශ කළ පාර්ශවවලට මාර්තු 9 වනදා නිසි පිළිතුරු ලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ උඩුනුවර -ගෙලිඔය ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/02/SAJITH-PREMADASA.mp3?_=2

මෙරට ඇතැම් දේශපාලන පක්ෂ සිනහා උපදවන සුළු ක්‍රියා සිදු කරන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා .

එක් දේශපාලන පක්ෂයක් මෙවර මැතිවරණය සදහා අපේක්ෂකයින් සදහා පමණක් රැස්වීම් පවත්වමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/02/CHARITHA-HERATH-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content