Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 121ක්ද විපක්ෂව ඡන්ද 84ක්ද ලැබුණා.

ඒ අනුව 2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වි තිබෙනවා.

මේ අතර ඡන්දය පැවැති අවස්ථාවේදී ඡන්දයදීමෙන් වැළැකී සිටි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 01ක්.

 

WhatsApp Group

Skip to content