Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ වැඩවර්ජනයට හේතුව අතිකාල දීමනා පිළිබඳ ගැටළුවක් බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසන්නේ.

අදාළ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියටත් සිදු කරන බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති වැඩිදුරටත් අනාවරණ කර සිටියේ.

WhatsApp Group

Skip to content