යෝජිත පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට අදාළව සියයට 25ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

නියෝජණ කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වු අවස්ථාවේදීයි ඒ සදහා අනුමැතිය හිමිව ඇත්තේ.

පෟද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් මෙහිදී සලකා බලා තිබෙනවා.

WhatsApp Group

Skip to content