ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලසන්ත අලගියවන්න මහතා අද දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ දී සිදු කරන ලද හදිසි සැත්කමක් හේතුවෙන්.

කෙසේ වෙතත් එලෙස සිදු කරන ලද සැත්කම අසාර්ථක වීම හේතුවෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පූරුවේ රෝහලක් වෙත මාරුකර යවා ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content