ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් එසැණ 2023-03-21 පෙරවරු 7:4659 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා…
සමස්ත උද්ධමන අනුපාතිකය 6% කින් පහත බසියි එසැණ 2023-02-21 පස්වරු 5:1372 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතිකය 6% කින් පහත බැස තිබෙනවා. 2022 දෙසැම්බර්…
ජාතික දරිද්‍රතා මට්ටම 14 දහස ඉක්මවයි එසැණ 2022-12-15 පෙරවරු 7:2426 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ…