දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, මීගමුව, කලුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරමේ වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙම ආධාර සැපෙයනු ඇති.
නොවැම්බර් 21 ට යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසිනුයි මෙය යෝජනා කර ඇත්තේ.
උණුසුම් පුවත්
- කෝටි 16 හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට
- විදුලිසැර වැදීමෙන් පුද්ගලයකු මියයයි
- තායිවානයේ ප්‍රභල භූ කම්පනයක්
- වෛද්‍ය චමල් සංජිවගෙන් CIDයට පැමිණිල්ලක්
- වැලිකන්දේ අනතුරකින් තරුණයකු මියයයි
- තව දුරටත් රුපියල අතිප්රමණ වෙයි
- වෙළඳ ඇමති හා ඊජිප්තු තානාපති අතර හමුවක්
- පොහොට්ටුවේ මැයි දින සූදානම ගැන දැනුවත් කිරීමක් (වීඩියෝ)