Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව නීති සකස් කර ඇතැයි අධිකරණ අමාත්‍ය, ආචාරය විජේදාස රාජපක්ෂ පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නව අල්ලස් හෝ දූෂණ කොමිසමක්, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට නව ක්‍රමවේදයක්ද මේ හරහා ගෙන යන බවයි.

https://www.vnews.lk/storage/2022/12/WIJEDASA-RAJAPAKSHE-EDIT-01.mp3?_=1

අධිකරණ අමාත්‍ය, අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අංශයේ දූෂණ වැළැක්වීම සඳහාද මෙමඟින් පියවර ගන්නා බවයි.

https://www.vnews.lk/storage/2022/12/WIJEDASA-RAJAPAKSHE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content