Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය කල් යන්නේ නම්, පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන, කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීමට සිදු වන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මාර්තු 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතන 340 ක මහජන නියෝජිතයින්ගේ නිල කාලය අවසන් වීමට නියමිතිව ඇති බවයි.

එහෙත්, අදාළ ආයතනවල මහජන අවශතා පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍යංශයේ නීති අංශයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා.

කෙසේවෙතත් මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශයේ එකඟතාවක් නැතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-12.mp3?_=1

WhatsApp Group

Skip to content