කැනඩාවේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට හෙක්ටරයාර මිලියන 3ට වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ලැව් ගින්න ඇති වූ ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයන් එක් ලක්ෂ 20,000ක් ඔවුන්ගේ නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
මේ වන විට කැනඩාවේ සක්‍රීය ලැව්ගින් 413ක් පවතින අතරල එයින් 249ක් පාලනය කල නොහැකි මට්ටමක පවතින බවද වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ක්‍රම සහ විධි පිළිබඳ කරක සභාවේ සුරබදු දෙපාර්තාමේන්තුවට නියෝගයක්
- පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
- RCB කණ්ඩායමට ජය
- හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වෙය
- අදත් පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි
- ශ්‍රී ලංකාව සහ මාළදිවයින අතර තවත් ඍජු ගුවන් සේවයක්
- සන්නස්ගලට ඇප
- නවසීලන්තය සහ පාකිස්ථානය අතර සිව්වන 20 යි 20 ක්‍රිකට් තරගය අද