Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරන ලෙසට උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය වසරේ උතුරු කොරියාවේ අස්වනු අවම වීමත් සමඟ සාගත තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන පසුගිය සතියේ දී අනතුරු ඇඟවනු ලැබුවා.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම වැඩසටහන උතුරු කොරියානු නායකයාගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව විශේෂ සමුළුවක් පවත්වමින් උතුරු කොරියානු නායකයා තම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ අස්වනු ඉහළ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

WhatsApp Group

Skip to content