චිලී රාජ්‍යයේ ගුවන් තොටුපොළේ සිදු කිරීමට ගිය ඩොලර් මිලියන 32ක මංකොල්ලය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

පුද්ගලයන් 12දෙනෙකු පමණ මෙම මුදල් මංකොල්ලය සදහා පැමිණ තිබූ අතර, එහිදී ආරක්ෂක අංශ සහ කොල්ල කරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ බවයි එම මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ.

එහිදී වෙඩි වැදීමෙන් මංකොල්ලකරුවෙක් සහ ආරක්ෂක අංශ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content