උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කල් යන්නේ නම් එම විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සභාව කල් තබන අවස්ථාවේ ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළ.

https://www.vnews.lk/storage/2023/03/SUSIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content