ඉන්දීය විනිසුරු ජටින් කාශ්‍යප් ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා

අයිගසීගසී දූෂන මර්දන සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝනය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ

2022 වසරේ පැවැති ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකදී ඔහු මෙම වගන්ති උල්ලංඝනය කර ඇති බවට හදුනා ගෙන තිබෙනවා

චෝදනා සදහා ප්‍රතිචාර දැක්වීමට එම විනිසුරුවරයාට දින 14 ක කාලයක් ලබා දීමටයි අයිගසීගසීය පියවර ගෙන ඇත්තේ

WhatsApp Group

Skip to content