Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජර්මනියේ ආගමික රැස්වීම් ශාලාවකදී පුද්ගලයින් 7 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසික රෝගී තත්ත්වයෙකින් පෙළන්නෙකු බව අනාවරණ වී තිබෙනවා.

ඔහුට ගිනි අවියක් ලබා ගැනීමට බලපත්‍රයක්ද හිමිව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගියදා ජර්මනියේ නගරයක පැවති ආගමික රැස්වීමකට කඩා වැදුනු මෙම පුද්ගලයා එහි සිටි බැතිමතුන්ට වෙඩි තබා තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් ගැබිණි කාන්තාවකගේ කුසතුළ සිටි බිළිදෙකු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

WhatsApp Group

Skip to content