Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන තිළිණි ප්‍රියමාලිට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූනි මස 05 සහ 06 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහධිකරණය අද නියෝග කළා.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ මෙය සමථයකට පත් කිරීමට සූදානම් බවයි. ඒ සදහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසටත් නිතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දෙමින් කියා සිටියේ සමථයකට පැමිණීම සදහා මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

WhatsApp Group

Skip to content