Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පරිභෝජනයට නුසුදුසු සහල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක දිවා ආහාර වැඩසටහනට අදාළ නොවන බවත් එය ලෝක ආහාර වැඩසටහන (world Food programme) මගින් අතිරේකව ලබා දෙන සහල් පැකට් වගයක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් අසන ලද ප්‍රශ්නයටකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් වියදම් කර දරුවන්ට නුසුදුසු ආහාර ලබා නොදෙන බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මගින් පළාත් නිලධාරීන්ට යොමු කර පී එච් අයි මගින් ද වරින්වර පරීක්ෂා කිරීම් සිදු කරන ලෙසත් උපදෙස් ලබා දී ඇති බවයි.

WhatsApp Group

Skip to content