බක්මුට් භූමියේ බලය යළි අත්පත් කරගත් බව යුක්රේණය පවසනවා.

නැගෙනහිර ප්‍රදේශයේ රුසියානු හමුදා බලය අල්ලා ගැනීමෙන් පසුව මාස
ගණනාවකට පසුව මෙය සිදුවීම විශේෂත්වයක්
යුක්රේණ හමුදා සතියක් තුළ කිලෝ මීටර 2ක් පමණ නගරයේ ඉදිරියට බලය
අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් රුසියාව පවසන්නේ තම හමුදා යලි බක්මුට් නගරයට රැස්කරමින්
පවතින බවයි.

WhatsApp Group

Skip to content