Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළැඹෙන ජනාධිපතිවාරණයේදී තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කර ජයග්‍රහණයක් ලබාගත හැකි බවට තමාට විශ්වාසයක් පවතින බවයි.

WhatsApp Group

Skip to content