බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ

අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ, වත්තල, නාරාහේන්පිට, මට්ටක්කුලිය, කොටහේන, මාළිගාවත්ත සහ වලස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් අද බලපිටිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content