Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට හෙදියන් සදහා සිංගප්පුරුවේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව ඇති බව ශ්‍රී
ලංකා විදේශ සේවා නියුකති කාර්යංශය පවසනවා.

ඒ අනුව එහි පළමු කණ්ඩායමට ලබන 17 වනදා දිවයිනෙන් පිටත් ව යාමට
නියමිතයි.

එම කණ්ඩායමට පුහුණු ශ්‍රමිකයින් 36 දෙනෙකු ඇතුලත්වනවා.

හෙද වෘත්තිය පිළිබද උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති
වෘත්තිකයින්ට මෙහිදී වැඩි අවස්ථාවක් හිමිවනු ඇති.

එමෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ට
ද සිංගප්පුරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සදහා ප්‍රවේශ වීමට හැකියාව ඇති
බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content