කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැදසිටියදී වන අලි ප්‍රහාරයකින්
තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනාරක්ෂිත ලෙස කඳවුරු බැදීමට ඉඩ ලබා දීම සහ ඊට සහය ලබා දීම මත
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මේ ඒ පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා.

https://www.vnews.lk/storage/2023/05/POLICE-02.mp3?_=1

WhatsApp Group

Skip to content