මේ දින වල අමෙරිකාවේ සංචාරයක නිරත වන රන්ජන් රාමනායක මහතා මෙරට වෙසෙන දුගී පවුල්වල පාසල් සිසුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිඝනක ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ලැප්ටොප් පරිඝණකයක සැබෑ අවශ්‍යතාවක් ඇති දරුවන්ට 24 08 615 131 යන දුරකථන අංකය ඔස්සේ රාමනායක මහතා සම්බන්ධ කර ගැනීමෙන් මෙම පරිත්‍යාගය ලබා ගත හැකියි.

සිය මුහුණු පොතේ මේ පිලිබඳ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටද මෙම ව්‍යාපෘතිය සමග එක් වන ලෙසයි.

https://www.vnews.lk/storage/2022/12/RANJAN-RAMANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content