Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය කොළඹ පෙරහැර මාවතෙන් අද ගමන් ආරම්භ කළා.
මෙම යතුරු පැදි සවාරිය දින 05ක් රට පුරා ගමන් කිරීමට නියමිතයි.
ඒ අතරතුරදී පාපැදි සවාරිය මැයි දින සැමරුම සමඟ එක්වීමටයි සැළසුම් කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කර තිබෙනවා.
සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රියමහතා ඇතුළු පිරිසක් එක් වුණා.

WhatsApp Group

Skip to content