Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පක්ෂයක් ලෙස ඉදිරියට යන බව පොදුජන පෙරමුණ පවසනවා .

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සදහන් කලේ පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට එක්වන ලෙසට ජනාධිපතිවරයාටද අරාධනා කිරීමට තීරණය කර ඇති බවයි .

කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2023/12/NALIN-FERNANDO-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content