Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුසියානු ජනපති විසින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්‍රධාන අණ දෙන නිලධාරීයා වන ජෙනරල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් පහකර තිබෙනවා.

ඒ, රුසියාවේ යුධ අරමුණු සාක්ෂාත් කිරීමට ඔහු අසමත් වූ බවට චෝදනා කරමින්.

ඒ වෙනුවට ජෙනරල් වැලරි ජෙරිස්මෝව් නව හමුදා ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content