Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ දිනවල පවති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය පිළිබද අවදානයෙන් පසුවන්නැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙනවා.

එහි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය කියා සිටියේ මේ දිනවල වැඩි වශයෙන් ජලය පානය කිරීම ඉතා වැදගත් බවයි.

පාසල් වයසේ පසුවන දරුවකුනම් නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.

දරුවකුගේ උස පිළිබද මවිපියන් වර්තමානයේදී වඩා සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/RENUKA-JAYATHISSA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content