2023 කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා .

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමගයි .

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.00 ආරම්භ වනවා.

පසුගිය 6 වනදා මෙරට ක්‍රීඩිකාවන් මුහුණ දුන් පළමු පුහුණු තරගය පැවතී අතර එහිදී අයර්ලන්තය පරදා ලකුණු 2 ක තියුතු ජයක් වාර්තා කිරීමටයි මෙරට ක්‍රීඩිකාවන් සමත් වුණේ .

WhatsApp Group

Skip to content