Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

අදාළ සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති අතර ඒ අනුව, නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් විසින් මෙම පහර දීම සිදුකර ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Group

Skip to content