Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ගනිස්ථානයට භූමි කම්පාවක් හටගෙන ඇති බවට විදෙස් වාර්තා පවසනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 4 ක් බව සදහන්. එය කිලෝමීටර 10 ක් පෘථිවි අභ්‍යන්තරයේ හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එය සු`ඵ කම්පනයක් බවයි භූ විද්‍යාඥයින් පවසන්නේ.

ඇෆ්ගනිස්ථානය භූ තැටි මායිමකට ඉහළින් පිහිටා ඇති අතර ඒ හේතුවෙන් ඕනෑම අවස්ථාවක ප්‍රබල භූ කම්පාවක් හට ගැනීමට ඉඩ ඇති බවයි භූ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

WhatsApp Group

Skip to content